මමත් ආසයි...
තෙරක් නොපෙනෙන සුවිසල්
නොබෝ ගැබ තුල ..
සියල් නෙත් වශිකෘතව අද කරන
ඉන්ද්‍රචාපයක් වන්නට...
මහ සයුරු තෙර පතුල
නිදහසේ සුව නිරතුරු විදින
දිය කිදුරියක් වන්නට ...
කිවිදෙකුගේ සොදුරු පදවැල් පබැදුනු
අනගි පන්හිදක් වන්නට...
මුලු සක්වලම පතන
අමිල වස්තුවක් වන්නට ...
මගේ මව්බිම ඔසවා තබාලන
සුපිරි තරුවක් වන්නට...
අධ්‍යාපනය නැමැති මහා
වෘක්ෂයේ ...
මා හැගී ඵලයක් වන්නට
මමත් ආසයි....
පියු✍️✍️✍️
Waaw niyamyi👍
ReplyDelete💟
ReplyDeleteCommon macho ela
ReplyDelete💟
ReplyDelete😍😍
ReplyDelete💟
DeleteEla
ReplyDelete💟
ReplyDeletePatta
ReplyDeleteTnx ishu
ReplyDeleteඅනර්ඝයි!
ReplyDelete❤️
ReplyDeleteGreat....❤❤ good luck..
ReplyDelete💟💟💟
ReplyDeleteලස්සනයි❤
ReplyDelete💟
Delete